මෙම සතියට අදාළ අමත්‍ය මණ්ඩල රැස්වීම ඊයේ (04) පවත්වා තිබෙනවා.
එහිදී විශේෂ තීරණ රැසකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.
එම රැස්වීමේදී ගත් තීන්දු තීරණ පහතින්,
01- 2025 දෙවන කාර්තුව සඳහා වන රජයේ මූල්‍ය කාර්යසාධනය පිළිබඳ ප්‍රකාශය
02 - තෝරාගත් කුළුබඩු ප්‍රතිඅපනයනය සඳහා ආනයන සමාගම්වලට අනුමත ව්‍යවසාය තත්ත්වය ලබාදීම
03 - අතත්‍ය නගර (Virtual City) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ Virtual City in Kandy නිර්මාණය කිරීම.
04 - කොළඹ කොටුව, ඕල්කට් මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාමර්ස් ධාන්‍යාගාරය නැමැති ඉඩම සඳහා ආයොජන කැඳවීම.
05- 2012 සහ 2021 වර්ෂයන්හී පැවැති සීමා නිර්ණය කමිටු නිර්දේශයන් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා මව සීමා නිර්ණය කමිටුවක් පත් කිරීම.
06- ප්‍රතිසන්ධානය සහ සහජීවනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සහ ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම.