06 August 2025

logo

දේශබන්දුව ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ ඡන්ද විමසීම ඇරඹෙයි



දේශබන්දු ‍තෙන්නකෝන් පොලිස්පති ධූරයෙන් ඉවත් කිරීම සඳහා වූ යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ආරම්භ කර තිබෙනවා. 

ඒ අනුව මන්ත්‍රීවරුන් තවත් සුළු මොහොතකින් සිය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)