22 November 2024


ඉදිරි පාර්ලිමේන්තුවේ වෙනස ගැන අග්‍රාමාත්‍යවරියගෙන් පැහැදිලි කිරීමක්



මාලිමාවේ ප්‍රධානත්වයෙන් ගොඩනැගෙන ඉදිරි පාර්ලිමේන්තුව තුළ සංඛ්‍යාත්මකව මෙන්ම ගුණාත්මකව වෙනසක් අනිවාර්යෙන්ම සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ විශ්වවිද්‍යාල ප්‍රජාව එක්ව මහනුවර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ රැස්වීමකට එක්වෙමින්.

ඇය වැඩිදුරටත් කියා සිටියේ රටට ජනතාවට වැඩ කරන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගැනීමට කටයුතු කරන බවයි.

(colombotimes.lk)