26 May 2026

logo

දුම්කොළ භාවිතය ගැන භයානක අනතුරු ඇඟවීමක්



දුම්කොළ භාවිතය හේතුවෙන් වසරකට පුද්ගලයන් 22,000කට වැඩි පිරිසක් මරණයට පත්වන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය පවසනවා. 

එහි සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක සඳහන් කළේ දුම්කොළ භාවිතය හේතුවෙන් රෝග 200කට වැඩි සංඛ්‍යාවක් වැළඳෙන බවට හඳුනාගෙන ඇති බවයි. 

2026 ලෝක දුම්කොළ නිවාරණ දිනය නිමිත්තෙන් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය ආනන්ද රත්නායක මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)