01 September 2025

logo

මිනිස් මාංශ පණපිටින් බුදින පණුවෙක් ගැන අනාවරණයක්



සත්ත්ව මාංශ භක්ෂණය කරමින් වැඩෙන ස්කෘෘවර්ම් (screwworm) නම් පරපෝෂිත ආසාදිතයෙක් පළමුවරට හඳුනාගෙන තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම ආසාදිතයා මෑතකදී ග්වාතමාලාහී සිටි ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තය වෙත පැමිණි පුද්ගලයෙක් බවයි. 

ගවයන් ඇතුළු වන සතුන්ගේ මාංශ එම සතුන් පණ පිටින් සිටියදී භක්ෂණය කරන මෙම පරපෝෂි විශේෂය සුලබව හමුවන්නේ මධ්‍යම ඇමරිකාවෙන් සහ දකුණුදිග මෙක්සිකෝව යන කලාපවලින් බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)