01 September 2025

logo

2028දී ලංකාවට වන දේ සජිත් කියයි



ශ්‍රී ලංකාව මේ ආකාරයෙන්ම ගමන් කළහොත් 2022 මෙන් 2028දී ද ණය ගෙවා ගත නොහැකිව බංකොලොත්භාවයට පත්වන බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළා. 

ඒ ඊයේ (31) අම්පාර දිස්ත්‍රික් සමගි ජන බලවේග පළාත් පාලන මන්ත්‍රී සංසදය අමතමින්.

(colombotimes.lk)







.