01 September 2025

logo

යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි



යාපනයේ නව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීම අද (01) පස්වරුවේ සිදු කර තිබෙනවා. 

ඒ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යවරයා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී තිබෙනවා. 

(colombotimes.lk)