හිටපු අමාත්‍යංශ ලේකම්වරයෙක් වූ ප්‍රියන්ත මයාදුන්නේ අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කර තිබූ බවයි වාර්තා වන්නේ. (colombotimes.lk)