31 January 2025


කොටස් වෙළෙඳපොළේ සුළු වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (30) ඒකක 1.97කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 17,115.21ක් ලෙසයි.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 7.3ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)