බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යූසුෆ් අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.
ඒ පරික්ෂා නොකර වරායෙන් නිදහස් කළ බහාලුම් පිළිබඳව තමන්ට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්.
ඔහු සඳහන් කළේ ආණ්ඩුකාරවරයා ලෙස තම කීර්තිනාමයට සිදුවන හානිය තවදුරටත් දරාගත නොහැකි බවයි.
(colombotimes.lk)