colombotimes.lk
සිංහල | English

17 May 2024

ජනපති රනිල්ගෙන් ගැසට් නිවේදනයක්



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා නිලධාරීන් 60 දෙනෙකු පත්කිරීමට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. 

එම ගැසට් නිවේදනය පහතින්,
(colombotimes.lk)