15 January 2025


කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (15) ඒකක 226.35කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය 16,152.35ක් ලෙස සටහන් වූ බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 4.4ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)