16 July 2025

logo

ලක්මවට රන් සහ රිදී පදක්කමක්



තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී රුසිරු චතුරංග පිරිමි මීටර් 1500 ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වී තිබෙනවා. 

එමෙන්ම කාන්තා මීටර් 1500 ඉසව්වෙන් නිමාලි ලියනාරච්චි රිදී පදක්කම හිමිකරගෙන තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)