12 March 2025


පාසල් සිසුන් පිරිසක් හදිසියේ රෝහල් ගත කරයි



කරදියනාරු ප්‍රදේශයේ පාසල් සිසුන් 50 දෙනෙක් පමණ හදීසියේම රෝහල්ගත කර තිබෙනවා.

ඒ පාසල් ආපනශාලාවෙන් ආහාර ගැනීමෙන් පසු සිදු වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.    

(colombotimes.lk)