colombotimes.lk
සිංහල | English

04 May 2024

සජිත් සහ කථානායක අතර උණුසුම් තත්ත්වයක් (VIDEO)



පසුගිය සතියේ පැවති මුදල් කාරක සභාවට සහභාගී වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට එදින සභාවේ ප්‍රශ්න ඇසීමේ වාරයක් ලබා නොදීමට කටයුතු කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් අද (5) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂ නායකවරයා අදහස් දක්වා සිටියා.

එහිදී කතානායක මහින්ද යාපා අබේගුණවර්ධන සහ සජිත් ප්‍රේමාදාස මහතා අතර උණුසුම් සංවාදයක් හට ගත්තා.

එම සංවාදය පහතින්...
(Colombotimes.lk)