රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිඳ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
එහි සඳහන් වන්නේ සිය සැමියා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවත් ඔහුට ප්‍රතිකාර ලබාදෙන බව සහ තමන්ට මෙන්ම තම දරුවාට සිය සැමියා දුර සිට දැකීමට අවසර ලබාදී ඇති බවයි.
එමෙන්ම සිය සැමියා වෙනුවෙන් නීතිමය කටයුතු සිදුකරන නීතිඥවරුන්ට ඔහුව හමුවීමට අවසර දෙන ලෙසද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)
