08 June 2026

logo

වාහන අංක තහඩු මුද්‍රණය යළි ඇරඹෙයි



වසරකට වැඩි කාලයක් තාවකාලිකව අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය අද (08) යළි ආරම්භ කර තිබෙනවා.

ඒ වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදීයි.

ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් එම කටයුතු ආරම්භ කර තිබෙනවා.


(colombotimes.lk)