08 June 2026

logo

අවප්‍රමාණය වූ රුපියල යළි ශක්තිමත් වෙයි



ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති රුපියල අද (08) නැවතත් ශක්තිමත් වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ අද (08) ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 331.22ක් ලෙස සටහන් වී තිබෙන බවයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 341.04ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)