08 June 2026

logo

විදෙස් ප්‍රේෂණවල කැපී පෙනෙන වර්ධනයක්



2026 මැයි මාසය තුළ විදේශ සේවා නියුක්තිකයන්ගෙන් මෙරටට ලැබුණු මුළු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 847ක් ලෙස වාර්තා වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ පසුගිය වසර සමඟ සැසදීමේදී මෙම වසරේදී ආදායම ඩොලර් මිලියන 205.3කින් ඉහළ ගොස් තිබෙන බවයි.

එමෙන්ම 2026 ජනවාරි සිට මැයි මාසය දක්වා කාලය තුළ මෙරටට ලැබී ඇති සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.90ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

(colombotimes.lk)