තංගල්ල රැකව, නෙටොල්පිටිය ඉඩමක වල දමා තිබියදී ජීව අත්බෝම්බයක් හමුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ කාන්තාවකට අයත් ඉඩමක වැට මායිම් කණු සිටුවීම සඳහා පුද්ගලයෙක් වලක් හාරමින් සිටියදී එය හමු වූ බවයි.
පොලිතින් බෑගයක බහා තිබියදී එම අත්බෝම්බය සොයා ගෙන තිබෙනවා.
(colombotimes.lk)