18 September 2025

logo

නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ CID අත්අඩංගුවට



නාවික හමුදා හිටපු බුද්ධි අධ්‍යක්ෂ විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් මොහොට්ටි අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.   

(colombotimes.lk)