30 May 2026

logo

ජනපතිගෙන් විශේෂ පණිවිඩයක්



පොදු යහපත් අරමුණු වෙනුවෙන් සමාජය පෙළගැසීමට බුදු දහමින් පෙන්වා දෙන අභ්‍යන්තර සාමකාමී ප්‍රවේශය, අන් කවරදාටත් වඩා අදට අදාළ වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ වෙසක් දින පණිවිඩය නිකුත් කරමින්. 

බුදු දහම යනු සමස්ත ලෝකයටම ප්‍රායෝගික වූත්, සර්වකාලීන වූත් සාමයේ පණිවුඩය රැගෙන ආ ශ්‍රේෂ්ඨතම දාර්ශනික ඉගැන්වීමක් බවද ජනපති යොමු කළ වෙසක් පණ්වුඩයේ සඳහන් වනවා. 


(colombotimes.lk)