Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
චීනයේ නැගෙනහිර ෂින්ජියැං හී ටර්පන් නගරය අසල රික්ටර් මාපකයේ 5ක භූ කම්පනයක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට වේලාවෙන් අද (29) පස්වරු 2.55ට පමණ මෙය හටගෙන ඇති බවයි. (colombotimes.lk)