ලොව පුරා ඉස්ලාමීය බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබ පැතුම් පණිවිඩයක් එක්කර තිබෙනවා.
එම පණිවිඩයේ සඳහන් වන්නේ වියවුලෙන් වියවුලට පත් ලොවක අන්‍යෝන්‍ය වශයෙන් මිනිසුන් තුළ පැවැත්විය යුතු බැඳීමේ මහිමය පිළිබඳ පුළුල් ආදර්ශයද හජ් උත්සවයෙන් සපයා දෙන බවයි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය පහතින්, 
(colombotimes.lk)
