28 May 2026

logo

මධ්‍යම අධිවේගී මාර්ගයේ තවත් කොටසක සංවර්ධන කටයුතු ඇරඹෙයි



මධ්‍යම අධිවේගි මාර්ගයේ 03වන කොටසේ දෙවැනි අදියර යටතේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කොටසේ සංවර්ධන කටයුතු හෙට (29) ආරම්භවීමට නියමිතව තිබෙනවා.
 
ඒ් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන්.

මාර්ග සංවර්ධන අධිකාර්යේ අධ්‍යක්ෂ ජනරාල් අනුරාධ හෙට්ටිආරච්චි සඳහන් කළේ කිලෝ මීටර් 18 .7ක දුර ප්‍රමාණයක් එලෙස සංවර්ධනය කිරීමට නියමිත බවයි.

එහි පළමු අදියරේ සංවර්ධන කටයුතු මේ වන විට සිදු කෙරෙන අතර එය ලබන වසරේ මැද භාගය වන විට අවසන් කිරීමටද නියමිත බව ඔහු සඳහන් කළා. 

(colombotimes.lk)