28 May 2026

logo

හජ් උත්සවය අදයි



ලොව පුරා මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදට (28) යෙදී තිබෙනවා. 

ඉස්ලාමීය බැතිමතුන් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු ප්‍රධාන වගකීම් 05 අතරින් අවසන් වගකීම හජ් වන්දනාව වන බවයි සඳහන් වන්නේ. 

හජ් උත්සවය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේ ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානාත්මතාව, සහෝදරත්වය ඇති කිරීමයි.
 
සෞදි අරාබියේ මක්කම පැවැත්වෙන හජ් වන්දනාව හජ් උත්සවයේ උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලකෙනවා. 

(colombotimes.lk)