22 February 2026

logo

අධ්‍යාපනයට නව වෙනසක් - විද්වත් කමිටුවක් ඉදිරියේදී



අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය නිසි පරිදි ඉදිරියට ගෙනයාම සඳහා ජනාධිපතිවරයා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට නියමිත බව වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක ප්‍රකාශ කළා. 

ඒ ඊයේ (20) යාපනයේ පැවති සම්මන්ත්‍රණයකදීයි. 

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණ මාලාවේ තවත් අදියරක් යාපනය දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ඊයේ (20) පවත්වා තිබෙනවා.

(colombotimes.lk)