චාල්ස් රජුගේ බාල සහෝදරයා වන Andrew Mountbatten-Windsor අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු රජයේ වෙළඳ නියෝජිතයෙක් ලෙස කටයුතු කළ කාලයේ පොදු නිලතල අවභාවිත කිරීමේ සැකය මත මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.
ඔහුගේ නිවසේදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)
