19 February 2026

logo

දකුණු කොරියාවේ හිටපු ජනපතිට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්



දකුණු කොරියාවේ හිටපු ජනාධිපති Yoon Suk Yeol හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ යුද නීතිය ප්‍රකාශයට පත් කිරීමට උත්සාහ කිරීමෙන් අනතුරුව කැරැල්ලට නායකත්වය දීම සම්බන්ධයෙන් වැරදිකරු කරමින් ඔහුට මෙම දඬුවම නියම කළ බවයි. 

(colombotimes.lk)