19 September 2025

logo

SLBFE එකට නව විමර්ශන ඒකකයක්



ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා. 

මෙය පොලීසියේ සම්බන්ධීකරණය සහිතව ස්ථාපිත කර තිබෙන බවයි වාර්තා වන්නේ. 

පරීක්ෂණ කඩිනම් කිරීම, පැමිණිලි වඩාත් කාර්යක්ෂමව විසඳීම සහ මිනිස් ජාවාරම් වැළැක්වීම සඳහා දරන උත්සාහයන් ශක්තිමත් කිරීම එම නව විශේෂ විමර්ශන ඒකකය පිහිටුවීමේ ප්‍රධාන අරමුණු වී තිබෙනවා. 


(colombotimes.lk)