19 September 2025

logo

පොලිස් විශේෂ මෙහෙයුම්වලින් පුද්ගලයින් 736ක් අත්අඩංගුවට



පොලීසිය විසින් සැකපිට ඊයේ (18) පුද්ගලයින් 736දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා සිදු කරනු ලැබූ අපරාධ හා මත්ද්‍රවය නිවාරණ මෙහෙයුම්වලට අදාළවයි.

පොලීසිය සඳහන් කළේ අදාළ මෙහෙයුම්වලදී පුද්ගලයින් 28,705දෙනෙක් ඔවුන් විසින් පරික්ෂා කිරීමෙන් අනතුරුව බීමත් රියදුරන් 50දෙනෙක් හා අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයින් 20දෙනෙක්ද අත්අඩංගුවට ගත් බවයි.



(colombotimes.lk)