19 September 2025

logo

ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු කොටුවෙයි



සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තුන්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පොලීසිය සඳහන් කළේ කෑගල්ල - රංවල ප්‍රදේශයේදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවයි.  

(colombotimes.lk)