01 July 2025

logo

ජාතික තීරුබදු අය කිරීම සඳහා නව ක්‍රමවේදයක්



අපනයන මහා පරිමාණයෙන් වර්ධනය කිරීමට 2025 - 2029 කාල සීමාව තුළ ජාතික අපනයන සංවර්ධන සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපේකෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා

එලෙසම ජාතික තීරුබදු අය කිරීම නව ක්‍රමවේදයක් යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් කියා සිටියේ.

colombotimes.lk