25 June 2025

logo

Whatsapp සඳහා නව යාවත්කාලීන කිරීමක්



මෙටා සමාගම විසින් whatsapp යෙදවුමට නව යාවත්කාලීන කිරීමක් හඳුන්වා දී තිබෙනවා.

whatsapp චැට් එකක් තුළ මීට පෙර pin කළ හැකි වූයේ එක පණිවිඩයක් වන අතර මෙම නවතම යාවත්කාලීන කිරීම හරහා පණිවිඩ තුනක් pin කිරීමට හැකියාව ලැබෙනවා.

මාර්ක් සකර්බර්ග් සිය whatsapp ගිණුමෙහි සටහනක් තබමින් මේ බව පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබුණා.
(colombotimes.lk)