ලග්ගල හත්තොට අමුණ ප්රදේශයේ පතලක වැඩකරමින් සිටි පුද්ගලයෙක් මතට පස් කණ්ඩියක් කඩා වැටීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ පෞද්ගලික ඉඩමක මැණික් පතලක් හාරමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති බවයි.
මියගිය පුද්ගලයා අවුරුදු 40ක් වූ හත්තොට අමුණ ප්රදේශයේ පදිංචිකරුවෙක්.
(colombotimes.lk)