ආර්ථික අර්බුදයෙන් පසු මෙරට ආර්ථික වර්ධනය මේ වන විට 5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජූලි කොසැක් ප්‍රකාශ කළා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
ශ්‍රී ලංකාවේ පුළුල් ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ආකර්ෂණීය ප්‍රගතියක් අත්කරගෙන තිබෙන බව ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)