07 January 2026

logo

ඉන්දියාවේ භූ කම්පනයක්



ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබෙනවා. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එය රික්ටර් මාපකයේ ඒකක 3.9කින් හටගත් බවයි. 

එමෙන්ම මෙම භූ කම්පනය කිලෝමීටර 5ක් ගැඹුරින් සිදුවී තිබෙනවා. 

(colombotimes.lk)