25 October 2025

logo

රේගුවේ සිරවී ඇති වාහන සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්



රේගුවේ සිරවී ඇති වාහන නිදහස් කිරීම සඳහා නව කොන්දේසි ඇතුළත් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. 

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව ඊයේ (24) සිට බලපැවැත්වෙන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරයා විසින් නිකුත් කළ නිවේදනය පහතින්,  





(colombotimes.lk)