වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 90ක් සිදු වී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ එම වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 49දෙනෙක් මියගොස් ඇති අතර 49දෙනෙක් තුවාල ලබා ඇති බවයි.
මේ අතර මිටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීම සම්බන්ධයෙන් කණ්ඩායම් 03ක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)