02 September 2025

logo

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිලට සිදු වූ දේ



ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සටහන් වුණේ ඇමරිකානු ඩොලර් 68.15ක් ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 64.57ක් ලෙස සටහන් වී තිබෙනවා. 

(colombotimes.lk)