02 September 2025

logo

උතුරේ වැසියන්ට ජනපතිගෙන් පොරොන්දුවක්



යළි කෙදිනකවත් යුද්ධයක් ඇති නොවන බවත් ආන්දෝලනයට තුඩු දිය හැකි තීරණාත්මක තීන්දු ගැනීමට වත්මන් රජය බිය නොවන බවද අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. 

ඒ ලෝක පොල් දින සැමරුමට සමගාමීව සිදු කළ කප්තුරු සවිය ජාතික වැඩසටහනට එක්වෙමින්. 

එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ජාතිවාදය පරාජිත දේශපාලකයා යොදාගන්නා විනාශකාරී මෙවලමක් බවත් වත්මන් රජය කිසිසේත්ම ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බවයි. 

(colombotimes.lk)