02 September 2025

logo

ජනාධිපති ලේකම් කාර්යාලය අසල මංතීරුවක් අවහිර වෙයි



ජනාධිපති ලේකම් කාර්යාලය අසල එක් මංතීරුවක් අවහිර වී තිබෙනවා. 

ඒ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ගේ විරෝධතාවයක් හේතුවෙන්. 

පොලීසිය සඳහන් කළේ ගෝල්ෆේස් සිට කොල්ලුපිටිය දෙසට වූ මංතීරුව එලෙස අවහිර වී ඇති බවයි. 

(colombotimes.lk)