20 January 2026

logo

ඇෆ්ගනිස්ථාන භූ කම්පනයෙන් දිවි අහිමි වූ පිරිස තවත් ඉහළට



ඇෆ්ගනිස්ථානයට බලපෑ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 1,124ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවාල ලැබූ සංඛ්‍යාව 3,251ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. 

එමෙන්ම මෙම ව්‍යසනයෙන් එරට නිවාස 8,000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී තිබෙනවා.

(colombotimes.lk)