02 September 2025

logo

ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන දැනුම්දීමක්



2025 ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මෙම සතිය තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පසුගිය අගෝස්තු මස 10වනදා දිවයින පුරා මධ්‍යස්ථාන 2,787කදී පැවැත්වුණා.

(colombotimes.lk)