ලෝක පොල් දිනය අදට (02) යෙදී තිබෙනවා.
එහි සැමරුම් උළෙල ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මේ වන විට මුලතිව් මුරුගන ස්වාමි කෝවිල් පරිශ්‍රයේදීයි පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
මීට සමගාමීව යාපනය, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම සහ වව්නියාව යන දිස්ත්‍රික්ක ආවරණය කරමින් උතුරු පොල් ත්‍රිකෝණ විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වනවා.
(colombotimes.lk)