23 June 2025


ලක්මවට රිදී පදක්කමක්



තායිලන්ත විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවේ වත්සලා හපුආරච්චි රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. 
 
ඒ කාන්තා මීටර් 100 කඩුලු පැනීමේ ඉසව්වෙන්.

(colombotimes.lk)