22 May 2025


ලිස්සන ගසක් කඩා වැටෙයි



අවුරුදු උත්සවයක් අතරතුර ලිස්සන ගසක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් සිව් දෙනකු තුවාල ලබා තිබෙනවා.

ඒ, ගම්පොළ, ගම්පලවෙල රාජඇලගම ප්‍රදේශයේදීයි.

තුවාල ලැබුවන්ගේ තත්වය බරපතල නොවන බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)