colombotimes.lk
සිංහල | English

11 May 2024

හිටපු ජනපති මෛත්‍රීගෙන් විශේෂ නිවේදනයක්



තමාට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිඳු රටකට පදිංචියට යාමට අවශ්‍යතාවයක් නොමැති බව සඳහන් කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙන යන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.
(colombotimes.lk)