හෙට සිට උත්සව සමය අවසන් වන තුරු මගී ප්‍රවාහන බස් රථ ඇතුළු සියලු වාහන පරීක්ෂා කිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ පැය 24 පුරා අවරණය වන පරිදි දීප ව්‍යාප්තව එම විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කරන බවයි.
පොලීසිය විසින් නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)