28 May 2025


නිදහස් චතුරස්‍රය අවට විශේෂ රථ වාහන සැලැස්මක්



මාලිනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හේතුවෙන් අද (26) කොළඹ නිදහස් චතුරස්‍රය ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ අද උදෑසන සිට රාත්‍රී 7.00 දක්වා එම ආරක්ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

එම කාලසීමාව තුළ කොළඹ නිදහස් චත්‍රරස්‍රය ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ රථ වාහන සැලැස්මක් ද ක්‍රියාත්මක කර තිබෙනවා.



(colombotimes.lk)